Buddi Dictionary

http://budditha.edu.lk/bd

ඉංග්‍රීසි වචනයකට අදාල  සිංහල වචන පහසුවෙන් සොයා ගැනීමට භාවිත කළ හැකි ශබ්දකෝෂයකි.

මෙය ප්‍රධාන වෙමලම් 3 කින් සමන්විත වේ.

  1. Unicode: සිංහල වචන Unicode මගින් ලබා ගත හැකිය
  2. Image: සිංහල වචන image මගින් ලබා ගත හැකිය
  3. Singlish:

විශේෂ ගුණාංග

  • ඉංග්‍රීසි වචනයෙහි වරනැගීම පෙන්වීම
  • ඉතා අඩු දත්ත ප්‍රමාණයක් වැයවීම (< 2 Kb)
  • ඕනෑම දුරකථනයකින් පවා භාවිත කල හැක (සිංහලවචන රූපයක් ලෙසද ලබා ගත හැක)
  • 87000 වැඩි වචන ධාරිතාවක් පැවතීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *